කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ සමුද්‍ර දේවි දුම්රියේ ගැටීමෙන් ඊයේ (28) රාත්‍රීයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
අම්බලන්ගොඩ උරුවත්ත 87 වන කිලෝමීටර් කනුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, බටපොල, බටකැලේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු පියෙක්.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මුලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Follow US
Most Viewed Stories