වෙඩි වැදී සිටි ඇතෙකු මියයයි

Wednesday, 29 May 2019 - 18:05

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නවගත්තේගම මහපිටිය ප්‍රදේශයේ වෙල්යායක වෙඩි වැදී තුවාල ලබා වැටී සිටි ඇතෙකු මියගොස් තිබෙනවා.

දින කිහිපයකට පෙර වෙඩි වැදී බරපතල තුවාල ලබා සිටි ඇතා ඊයේ මියගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රතිකාර කර තිබුනා.

මියගොස් ඇත්තේ අවුරුදු 20ක් පමණ වයසැති ඇතෙක්.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අද දහවල් ඇතාගේ දේහයට ආගමික වතාවත් ද සිදු කර අවසන් කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories