කොළඹ නාගරික කොමසාරිස් ධුරයෙන්, වී.කේ.ඒ. අනුර ඉවත්කර ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගේ නීතිවිරෝධී නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරනවා.
රාජගිරිය සදහම් සෙවණේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර, මාධ්‍ය හමුවට කොළඹ හිටපු නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර ද එක්ව සිටියා.
රාජගිරිය සදහම් සෙවණේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර, මාධ්‍ය හමුවට කොළඹ හිටපු නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර ද එක්ව සිටියා.
Follow US
Most Viewed Stories