තණමල්විල - සූරියආර ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගනී

Thursday, 30 May 2019 - 8:04

%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+-+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%86%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තණමල්විල - සූරියආර - කුමාරගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී හිමිකරුවෙකු නොමැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය ඒකකය සඳහන් කළේ විදුලි ඩෙටනේටර් 1 ක්, බයිසිකල් බෝල ග්‍රෑම් 195 ක් අඩංගු පාර්සල් එකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 5 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 50 ක්, ඇමෝනියා නයිට්‍රේට් ග්‍රෑම් 215ක්, ගිනි පෙට්ටි 10 ක්, වයර් ඇතුලූ ද්‍රව්‍ය රැසක් ඊයේ මෙලෙස සොයාගෙන ඇති බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories