වෙඩි වැදී තුවාල ලබා සිටින වන අලියෙකුට වනජීවියෙන් ප්‍රතිකාර

Thursday, 30 May 2019 - 17:17

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB
සෝමාවතිය විහාරස්ථානය අසල තුවාල ලබා සිටි වන අලියෙකුට වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

පසුපස වම් පාදයට වෙඩි වැදී සිටි මෙම වන අලියාගේ වයස අවුරුදු 25ක් පමණ වන බව සඳහන්.

කිසියම් පුද්ගලයෙකු විසින් කළ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇති මෙම වන අලියාට ගිරිතලේ සහ සුංගාවිල වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා.

තුවාලය සුවවීමට දින කිහිපයක් ගතවනු ඇති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories