ට්‍රම්ප් එංගලන්තයට

Monday, 03 June 2019 - 7:50

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවරට නිල සංචාරයක් සඳහා අද එංගලන්තයට පැමිණෙනවා.

ඔහුගේ සංචාරයට විරෝධය පළ කරමින් ලන්ඩනය ඇතුලු නගර කිහිපයක විරෝධතා සංවිධාන කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දින 03 ක් එංගලන්තයේ රැඳී සිටින ජනාධිපති ට්‍රම්ප් එහිදී දෙවන එලිසබෙත් මහ රැජින ඇතුලු රාජකීයයන් සහ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ හමුවීමටද නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories