අගමැති හමුවීමට විපක්ෂ නායක පැමිණේ

Monday, 03 June 2019 - 10:02

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණියා.

එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ පෙරවරු 9.35 ට පමණ විපක්ෂ නායකවරයා පැමිණි බවයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහන පැකේජයක් ලබාදීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා හමුවීමට විපක්ෂ නායකවරයා තීරණය කර ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories