දෙහිවල වෙරළේ ඉන්ධන ඉවත් කිරීම බොහෝදුරට අවසන්

Wednesday, 05 June 2019 - 13:52

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
තෙල් තට්ටුවක් හේතුවෙන් අපවිත්‍ර වු ගල්කිස්ස සිට වැල්ලවත්ත දක්වා වූ මුහුදු තීරයේ පිරිසිදු කිරීම් බොහෝදුරට අවසන් වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එම ඉන්ධන මුහුදට බැහැර කළ නෞකාව සොයා මේ වනවිටත් පරික්ෂණ සිදුකරන බවයි එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories