අක්මීමන දයාරතන හිමියන්ගේ විරෝධතාවකට අධිකරණ නියෝගයක්

Friday, 07 June 2019 - 0:50

%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් අද (07) පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවක් අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත්කර ඇති බවයි.

පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් දෙහිවලදී මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර තිබු බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුවයි අදාළ නියෝගය ලබාදී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories