මඩුකන්දේදී ලොරි රථයක් අනතුරට ලක්වේ

Tuesday, 11 June 2019 - 9:35

%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
වවුනියාව, මඩුකන්ද ජාතික පාසල ඉදිරිපිට ලොරි රථයක් පෙරලීමෙන් අද (11) සිදුවූ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වවුනියාව සිට ත්‍රිකුණාමලය දක්වා පොහොර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මඩුකන්ද පොලීසිය සඳහන් කළේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් මඩුකන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.




ඡායාරූප -  වන්නි මාධව කුලසුරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories