බෝගසක අත්තක් කඩා වැටී පෙර පාසල් සිසුන් තුන්දෙනෙකු රෝහලේ

Wednesday, 12 June 2019 - 13:12

%E0%B6%B6%E0%B7%9D%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කුරුණෑගල - නාරම්මල - පහමුනේ ප්‍රදේශයේදී බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් පෙර පාසල් සිසුන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ පොසොන් දිනයට සමගාමීව පහමුනේ ප්‍රදේශයේ විහාරස්ථානයක අද උදෑසන පැවති ආගමික වැඩසටහනකට එක්වූ අවස්ථාවේදී මෙලෙස බෝ ගසේ අත්තක් සිසුන් රැදී සිටි ස්ථානයට කඩා වැටී ඇති බවයි.

තුවාල ලැබූ පෙර පාසල් සිසුන් තුන්දෙනා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories