සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ශ්‍රේණිගත කිරීම් නවතී

Saturday, 15 June 2019 - 7:31

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
ඉදිරියේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව හෝ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සමස්ත ලංකා ස්ථාන ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගල්ගමුව - ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ඊයේ (14) පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories