කසල තේ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Sunday, 16 June 2019 - 7:52

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දවුලගල - බූවැලිකඩ - ලීමගහකොටුව ප්‍රදේශයේදී කසළ තේ කිලෝග්‍රෑම් 2230 ක් සමඟින් පුද්ගලයෙකු ගම්පොල  පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු එම කසළ තේ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, කසළ තේ තොගය සහ ලොරි රථය වැඩිදුර විමර්ශන සඳහා දවුලගල පොලීසියට භාරදී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories