රියදුරු බලපත්‍රය ඉල්ලු පොලිස් නිලධාරීන්ට අසැබි වචනයෙන් බැන, සිද්ධිය වීඩියෝ කල ෆෝන් එකට පහරදුන් තරුණිය බුකිය උණුසම් කරයි

Wednesday, 19 June 2019 - 12:38

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%92+%E0%B7%80%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%9A%E0%B6%BD+%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රියදුරු බලපත්‍රය ඉල්ලු පොලිස් නිලධාරීන්ට අසභ්‍යය වචනයෙන් බැන වදිමින් ඔවුන්ගේ අණට කීකරු නොවෙමින් අසංවරශීලී ලෙස හැසිරුණු කාන්තාවක්ගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මේ තරුණිය දිගින් දිගටම තම රියදුරු බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කරන අතර පසුව පොලිස් නිලධාරීන් විසින් එම සිදුවීම වීඩියෝ කර තිබෙනවා.

පසුව මෙම කාන්තාව විසින් සිද්ධිය වීඩියෝ කරන ජංගම දුරකථනයට පහරදෙන අයුරු දක්නට ලැබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories