පලුගස්වැවදී මීනගයා දුම්රියේ අලි දෙදෙනෙකු ගැටේ

Monday, 24 June 2019 - 7:25

%E0%B6%B4%E0%B6%BD%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
උතුරු මාර්ගයේ පලූගස්වැව ප්‍රදේශයේදී මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙහි වන අලින් දෙදෙනෙකු ගැටී තිබෙනවා.

ඉන් එක් අලියෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර, අනෙක් අලියා පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නැහැ.  

මෙම අනතුර හේතුවෙන් ඊයේ රාත්‍රි හතට කොළඹ - කොටුවේ සිට මඩකලපුව බලා ගමන් ආරම්භ කළ දුම්රිය පැය එකහමාරකට අධික කාලයක් ප්‍රමාදවී ධාවනය වූ බවයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories