කළුතර වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන්

Tuesday, 25 June 2019 - 8:04

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට විරෝධය පළ කරමින් කළුතර දිස්ත්‍රික්කයේ සියලූම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ, අද උදෑසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව රැස්වී ගනු ලැබූ තීරණයකට අනුවයි.

ඊයේ දහවල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සංකේත වර්ජනය ආරම්භ කළේ අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව කළුතර - නාගොඩ රෝහලේ දී මහජන පෙත්සමකට අත්සන් ලබා ගන්නා අවස්ථාවේ අමාත්‍යවරයාට සහය පළ කරමින් පැමිණි පිරිසක් වෛද්‍යවරුන්ට තර්ජනය කිරීම හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories