Update : යාල්දේවී දුම්රියේ හමුදා ට්‍රක් රථයක් ගැටී සෙබළුන් පහක් මරුට (ඡායාරූප)

Tuesday, 25 June 2019 - 14:37

Update+%3A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චි යුද හමුදා රෝහලට අයත් ට්‍රක් රථයක්, කිලිනොච්චිය 55 හන්දියේදී යාල්දේවී දුම්රියේ ගැටී සෙබළුන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ජලය ගෙන ඒමට ගිය එම ට්‍රක් රථය දුම්රිය හරස් මාර්ගයකදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සෙබළුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.



Update : Tuesday, June 25, 2019

rnrnrn

(ඡායාරූප - මාධව කුලසූරිය)

යාල්දේවී දුම්රියේ හමුදා ට්‍රක් රථයක් ගැටී සෙබළුන් හතරක් මරුට

කිලිනොච්චිය යුද හමුදා ට්‍රක් රථයක්, යාල් දේවි දුම්රියේ ගැටී හමුදාවේ සෙබළුන් හතර දෙනෙක් මරුණුවට පත්ව තිබෙනවා.

තවත් හමුදා සෙබළුන් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.

(ඡායාරූප - මාධව කුලසූරිය)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories