කැළණිය - නුංගමුගොඩ ප්‍රදේශයේ ආභරණ වෙළඳසැළකට අද එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

Follow US
Most Viewed Stories