මෝර වරල් කිලෝ 854 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 26 June 2019 - 11:17

%E0%B6%B8%E0%B7%9D%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+854+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මුලතිව් - පුදුමාතලන් ප්‍රදේශයේදී මෝර වරල් කිලෝ 854 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධි ශීතකරණ සවිකළ ලොරි රථයක් තුළ මෙම මෝර වරල් ප්‍රවාහනය කිරීමට කටයුතු කරමින් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ අත්අඩංගුවට ගත් 48 හැවිරිදි සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර නාවික හමුදා භාරයට ගත් මෝර වරල් තොගය මුලිතිව් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories