යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට

Wednesday, 26 June 2019 - 17:24

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
එරාවුර් සන්දිවේලි ප්‍රදේශයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයෙකු  මියගොස් තිබෙනවා.

ත්‍රිකුණාමලය සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වෙමින් තිබු බසයක යතුරුපැදියක් ගැටීමෙනුයි අද දහවල් 12ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තරුණයන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ අයෙකු රෝහල් ගතකර තිබෙනවා.

බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර එරාවුර් පොලිසිය විමර්ශණ සිදු කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories