පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලබා දින 80ක් රෝහලේ සිටි තරුණියක් මියයයි

Thursday, 11 July 2019 - 15:47

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරුදින මඩකලපුව - සියොන් දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 22 හැවිරිදි තරුණියක් අද ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිපිරීමෙන් තුවාල ලැබූ ඇය ප්‍රථමයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබුණා.

පසුව ඇය අද ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මඩකලපුව ප්‍රදේශයේම පදිංචි උමා සංකරී නමැති මෙම තරුණිය ප්‍රහාරයට පසු දින 80 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories