ඉන්දීය ධීවරයින් 6 ක් නාවික හමුදා භාරයට

Friday, 12 July 2019 - 15:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 3 ක් පමණ ශ්‍රී ලංකාව දෙසට පැමිණ මසුන් අල්ලමින් සිටියදී ඊයේ මෙම ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සදහන්.

ඔවුන් අතර 12 හැවිරිදි ළමයෙකු ද සිටින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව සැකකාර ඉන්දීය ධිවරයන් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories