දැයම එක රොදකට යන්න තේමා කරගත් සියනෑවේ බොදු මහා සමුළුව

Sunday, 14 July 2019 - 21:26

%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9C%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80
සියනෑවේ මහා බොදු සමුළුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

ඒ, වේයන්ගොඩ ගනේකන්ද විහාරස්ථානයේදී.

දැයම එක රොදකට යන්න තේමා කරගත් සියනෑවේ මහා බොදු සමුළුව අද පස්වරුවේ වේයන්ගොඩ ගනේකන්ද විහාරස්ථානයේදී පැවැත්වුණා.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටියා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories