දෙමළ සන්ධානය යළි ජාත්‍යන්තර සහය ඉල්ලයි

Monday, 15 July 2019 - 12:39

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දෙමළ ජනතාවගේ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ යාපනයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ රජයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු වූ යෝජනා ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories