රජුන් තැනූ මහනුවර උමඟ, ප්‍රතිසංස්කරණයට

Tuesday, 16 July 2019 - 7:38

%E0%B6%BB%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%8B%E0%B6%B8%E0%B6%9F%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මහනුවර නගරයේ සහ ඒ අවට ගං වතුර පාලනය කිරීම සඳහා රජුන් තැනූ භූ ගත වැසි ජල උමඟ ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතියක් මගින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇති මෙම භූ ගත වැසි ජල උමඟ වසර 200කටත් වඩා පැරණි බවටයි වාර්තා වන්නේ.

දැනට දැඩි ලෙස අබලන් වී ඇති එම උමගේ සියළු ප්‍රතිසංස්කරණ ලබන වසරේ අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories