විසඳුම් ලැබෙන තුරු, ඇමතිකම් භාර නොගැනීමට, මුස්ලිම් කොංග්‍රසය තීරණය කරයි

Sunday, 21 July 2019 - 18:39

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මුස්ලිම් ජනතාවගේ ගැටළුවලට ස්ථීර විසඳුමක් ලැබෙන තෙක් යළි අමාත්‍ය ධූර භාර නොගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙනවා.

දරුසලාම් පක්ෂ මූලස්ථානයේ අද පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී එම තීරණයට එළඹි බවයි එම කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්.  හාරිස් කියා සිටියේ.

සිය තීරණය සම්බන්ධයෙන් හෙට දිනයේ අග්‍රාමාත්‍යවරයා හමුවී දැනුම් දෙන බව ද ඔහු ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories