විදෙස් මුදල් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

Monday, 22 July 2019 - 13:38

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී අයුරින් රුපියල් අසූනව ලක්ෂ 30,000 ක් වටිනා සෞදි රියාල් තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මොහු වව්නියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සෞදි රියාල් තොගය රාජසන්තක කර මොහුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇති බවයි ගුවන්තොටුපළ රේගුව සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories