හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි - 9 වන දස ලක්ෂපතිනිය මිනුවන්ගොඩ එන්.පී.එස්. අප්සරා.

Monday, 22 July 2019 - 21:53

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+21+%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%8A+21+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+21+%E0%B6%BA%E0%B7%92+-+9+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8F.
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් තිළිණ කෙරෙන හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි වැඩසටහනේ 9 වන ජයග්‍රාහකයා ඊයේ තෝරා ගැනුනා.

ඒ අනුව 9 වන දස ලක්ෂපතිනිය බවට පත්වුණේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එන්.පී.එස්. අප්සරා.

සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැරෙහි විකාශය වන හතේ කල්ලිය, හුස්මක් තරමට, අහස් මාළිගා සහ ආදරෙයි මං ආදරෙයි ටෙලි නාට්‍ය විකාශය වන අතරතුර එක් එක් ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු ලබාදීමෙන් ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories