ජිම් හදන්න කලින් බඩගින්න නිවන්න - ගීතා කුමාරසිංහ

Tuesday, 23 July 2019 - 12:37

%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B6%E0%B6%A9%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
සෑම මැතිවරණ කොට්ඨාශයකටම ශාරීරික ව්‍යායාම් මධ්‍යස්ථාන (ජිම්) තුන බැගින් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළා.

මේ ප්‍රකාශය මෙරට මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වූ අතර ඊයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ඊට ප්‍රතිචාර දැක්වුවා.

ඇය පැවසුවේ, ජිම් ලබාදීමට පෙර රටේ නායකයින් ජනතාවගේ බඩගින්න නිවා දැමිය යුතු බවයි.



මේ අතර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්ද හිටපු මන්ත්‍රීතුමිය අදහස් දැක්වුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories