අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Wednesday, 24 July 2019 - 8:18

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව, නැගෙනහිර පළාත්වලට සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම, මීගමුවේ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත්, 55ත් දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories