ප්‍රශ්නවලට ආණ්ඩුවෙන් උත්තර නොමැතිවීම ගැන මැති සබයේ ගැටළු

Thursday, 25 July 2019 - 8:13

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94
පාර්ලිමේන්තුවේ වාචිකව යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා විෂයභාර අමාත්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදාත්මක තත්ත්වයක් ඇතිවුණා.

ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බාහිර උපාධි අපේක්ෂකයන්ගේ ගැටළු සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා සභාවේ නොමැතිවීම හේතුවෙන්.

එහිදී ඇතිවූ සංවාදයට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා, කථානායක කරූ ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද මැදිහත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories