"හිරුට 21යි දවස් 21න් දස ලක්ෂපතියන් 21 යි!" - එකොළොස්වන දස ලක්ෂපතියාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන

Thursday, 25 July 2019 - 11:28

%22%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+21%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%8A+21%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+21+%E0%B6%BA%E0%B7%92%21%22+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි පසුගිය (10) වන දිනයේ ඇරඹුණා.

මෙමඟින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.

ඒ අනුව ඊයේ දස ලක්ෂපතියා බවට පත්වුණේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි එම්.ජී චමෝදි ප්‍රසාදිකා මහත්මියයි.

සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories