නීතිපතිවරයාගේ ප්‍රකාශයකින් පසු මිනිත්තු 15 කට කල් තැබූ තේරිම්කාරක සභාවේ කටයුතු යළි ඇරඹෙයි

Friday, 26 July 2019 - 15:06

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+15+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම මගින් තම රාජකාරිවලට ගැටලූ මතුවිය හැකි බව නීතිපති දප්පුල ද ලිවේරා එම තේරීම්කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන තේරීම්කාරක සභාවේ දී ඊට අදාළව නීතිපතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන් මීට පෙර කතානායකවරයා ද ලිඛිතව දැනුවත් කළ බවයි.

ඒ අනුව, එම තේරිම්කාරක සභාවේ කටයුතු මිනිත්තු 15 කට කල් තැබීමට ද එහි නිලධාරින් තීරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories