නිවසකට පැමිණි දුර්ලභ කබල්ලෑවෙකුට සුනඛයෙක් දැක්වූ අමුතුම ප්‍රතිචාරය

Friday, 26 July 2019 - 17:18

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B7+%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%91%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
වැලිකන්ද මදුරංගල ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි දුර්ලභ කබල්ලෑවෙකු නිවෙස් හිමියන් විසින් අල්ලා වැලිකන්ද වනජීවී නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.
 
නිවසේ අලුත්වැඩියා කරමින් තිබු කාමරයකට පැමිණ සිටි මෙම කබැල්ලෑවා බිම හාරන අවස්ථාවේ නිවසේ සිටි සුනඛයා එම පස්වලින් කබල්ලෑවා වසා දැමීමට උත්සාහ කිරීම විශේෂත්වයක්.

වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම දුර්ලභ සත්වයා ගිරිතලේ වනජීවී කාර්යාලයට ලබාදෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories