ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නිල සමුගැනීමක් ලබාදෙන්න - නුවන් කුළසේකර ඉල්ලයි

Thursday, 01 August 2019 - 14:52

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට නිල සමුගැනීමක්  ලබාදීමට කටයුතු කරන ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඉල්ලීමක් කළා.

ඒ, බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ අවසන්වූ එක්දින තරගාවලියෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පැවති සමුගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

ටෙස්ට් තරග 21 කට, එක්දින තරග 184 කට සහ පන්දු වාර විස්සයි විස්ස තරග 58 කට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇති නුවන් කුලසේකර බිඳ හෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 313 ක්.

 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories