ගෙවුණු මාස 7 තුළ අපරාධ නඩු 4390 ක කටයුතු අවසන්

Thursday, 01 August 2019 - 15:12

%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+4390+%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මේ වසරේ ගෙවුණු මාස 7 තුළ අපරාධ නඩු 4390 ක කටයුතු නීතිපතිවරයා අවසන් කර තිබෙනවා.

ඉන් නඩු 2901 කට අධිචෝදනා මහාධිකරණය හමුවේ ගොනුකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න කියා සිටියේ.

එමෙන්ම නඩු 1247 ක් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානවලට නීතිපතිවරයා විසින් ලිඛිත උපදෙස් දී තිබෙනවා.

මේ අතර මෙම සිද්ධීන්වලට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 242 ක් මුදාහැර ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories