ඌව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වේ

Thursday, 01 August 2019 - 19:45

%E0%B6%8C%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

පෞද්ගලික හේතුන් මත ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සදහන් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories