තේරීම් කාරක සභාවේදී, නීතිපති දෙපාර්තමේන්තුවෙන් පොලිසියට ප්‍රබල චෝදනා

Thursday, 01 August 2019 - 19:47

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
නීතිපති දෙපාර්තමේන්තුව, පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පොලීසියට චෝදනා රැසක් එල්ල කළා.

ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර එම දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අදාළව සිදුකළ මැදිහත්වීම් පිළිබඳව, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සිදුකළ කරුණු පැහැදිලි කිරීම්වලදීයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට මීට වසර දෙකකට ලැබුණු පැමිණිල්ලකට අදාළව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන්ද ඔහු චෝදනා එල්ල කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories