හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි! 17වන දස ලක්ෂපතියා කොටිකාවත්තෙන්

Thursday, 01 August 2019 - 22:32

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+21+%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%8A+21+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+21+%E0%B6%BA%E0%B7%92%21+17%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි පසුගියදා ඇරඹුණා.‍
 
මෙමගින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.
 
ඒ අනුව අද දවසේ දස ලක්ෂපතියා බවට පත්වීමට කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි ජී.එම් නිලක්ෂි අමරසිංහ සමත්වුණා.
 
සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.

මෙහිදී හතේ කල්ලිය, හුස්මක් තරමට, අහස් මාළිගා සහ ආදරෙයි මං ආදරෙයි ටෙලි නාට්‍ය විකාශය වන අතරතුර එක් එක් ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් ප්‍රේක්ෂකයින් සටහන් කරගත යුතු වනවා.
 
ආදරෙයි මං ආදරෙයි, ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර විකාශය වූ සැනින් එච්.ටී.පී. හිස්තැනක්, නිවැරදි පිළිතුරු කාණ්ඩය, හිස්තැනක්, නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශයද ඇතුළත් කර 7766 ට එස්.එම්.එස්. කළ යුතුයි.
 
දවසේ තෝරාගත් වාසනාවන්ත දස ලක්ෂපතියා ඔබනම්, ඔබේ නම සිහිනයක සේයා ටෙලිනාට්‍ය අතරතුර තිරයේ දිස්වනවාත් සමඟම, විනාඩි 3 ක් ඇතුළත ටෙලි තිරයේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබාදී අනන්‍යතාව තහවුරු කළ යුතු වනවා.
 
ඒ අනුව හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි වැඩසටහනේ වාසනාවන්ත දස ලක්ෂපතියෙකු වීමට ඔබට වරම් හිමිවනු ඇති.
 
ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබට රුපියල් ලක්ෂ 210 ක අති දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනැමෙන පළමු සහ එකම අවස්ථාව මෙයයි. හිරුගේ සදාකාලික වත්කම වූ ඔබ වෙනුවෙන්ම පිදෙන මෙම දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනාගැනීමට ඔබ කළ යුත්තේ දිනපතා හිරු ටෙලි පෙරහර නැරඹීම පමණයි.
 
එලෙස අද දවසේ ජයග්‍රාහකයා බවට කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි ජී.එම් නිලක්ෂි අමරසිංහ පත්වුණා.
 
හෙට ජයග්‍රාහකයා ඔබ විය හැකියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories