සහරාන්ගේ තවත් අනුගාමිකයින් දෙදෙනෙකු ත්‍රස්තවාදී විමර්ශන ඒකකයට භාර දෙයි

Friday, 02 August 2019 - 16:17

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ ජාතික තව්හිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් දෙදෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට භාර දී තිබෙනවා.

පසුගිය මැයි මස මුල දී බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා සහරාන් සමඟ හම්බන්තොට කඳවුරේ පුහුණුව ලැබූ දෙදෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories