ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විනාශ වන තත්ත්වයක් ගැන සේවකයින්ගෙන් අනාවරණයක්

Friday, 02 August 2019 - 19:32

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගුවන් තොටුපළ භූමි මෙහෙයුම් ගාස්තු පහළ දැමීමට රජය ගෙන ඇති තීරණය හරහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විනාශ වන බව එම සමාගමේ නිදහස් සේවක සංගමය චෝදනා කරනවා.

කටුනායක පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති ජනක විජයපතිරත්න කරුණු පැහැදිලි කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories