සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනෙකු මේ මස 19 දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකාර සිසුන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය මස 31 වනදා අදාළ සිසුවා මාධ්‍ය හමුවක් කැඳවමින් මීට අදාළ කරුණු අනාවරණ කළ අතර, අද දිනයේදියි මාතර පොලීසිය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

Follow US
Most Viewed Stories