අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත්, මිලිමීටර 75 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකියි.
මීට අමතරව උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව වෙත නිකුත් කළ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Follow US
Most Viewed Stories