කංජිපානි ඉම්රාන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවසර

Wednesday, 07 August 2019 - 15:04

%E0%B6%9A%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ අපරාධ කොට්ඨාශයට අද තවදුරටත් අවසර ලබා දුන්නා.

ඒ්, මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණීය හමුවට ඉදිිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන මස 04 වනදා යළිත් මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙසටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories