සහරාන්ගේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ 14 දෙනෙකු රිමාන්ඩ්

Wednesday, 07 August 2019 - 17:01

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් 14 දෙනෙකු මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් අද නියෝග කළා.

කල්මුණේ, අට්ටාලච්චේන, සයින්දමදු සහ සමන්තුරේ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 15 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් අයෙකු ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories