යාපනයේ ගින්නකින් වෙළඳසැල් දෙකක් විනාශයි

Thursday, 08 August 2019 - 10:00

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
යාපනය - චාවකච්චේරි ප්‍රදේශයේ හටගත් ගින්නකින් වෙළඳසැල් දෙකකට හානි සිදුවී තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ පෑස්සුම් වැඩපලක් සහ පළතුරු අලෙවිසැලක් මෙම ගින්නෙන් විනාශ වී ඇති බවයි.

මේ අතර මොණරාගල - මිල්ලකැලේ කඳු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, කුඹුක්කන යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වා තිබෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories