හැටන් කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා

Thursday, 08 August 2019 - 10:03

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන - මිල්ලගහමුල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් එහි ගමනාගමන කටයුතු ඇණහිට තිබෙනවා.

අද අලූයම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලූනු අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයකද ගස් කඩාවැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් මිල්ලගහමුල ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල විදුලියද විසන්ධි වී තිබෙනවා.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories