තව දින 03කින් පොහොට්ටුවේ නායකත්වය මහින්දට - හිටපු අමාත්‍ය බැසිල්

Thursday, 08 August 2019 - 12:56

%E0%B6%AD%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+03%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+-++%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
ලබන 11 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී එහි නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් භාරගනු ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයාද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එහිදී ප්‍රකාශ කරනු ඇති බවයි.

ලබන ඉරිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල වශයෙන් ආරාධනා නොකළේ යහපත් චේතනාවෙන් බව ද බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories