ආනමඩුවේදී සැමියා, බිරිද ඝාතනය කරයි

Thursday, 08 August 2019 - 14:03

%E0%B6%86%E0%B6%B1%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ආනමඩුව - නබඩෑව ප්‍රදේශයේදී සැමියා විසින් බිරිද තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අද පෙරවරුවේ සිය නිවසේදී මොවුන් දෙදෙනා අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි.

ඝාතනයට ලක්වූ කාන්තාව 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක්.

ඝාතනය සිදුකළ සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories