විපක්ෂ නායක සහ දෙමළ සන්ධානයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් අතර හමුවක්

Friday, 09 August 2019 - 16:54

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද සිදුවුණා.

ඒ කොළඹ - විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි විපක්ෂනායකවරයාගේ නිල නිවසේ අද පෙරවරුවේ පැවති පළාත් පාලන නියෝජිත හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතනවල සභාපතිවරු, උපසභාපතිවරුන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories